(ඉන්දිකා රාමනායක)
පැය හතක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
කරුණා අම්මාන් අද පෙරවරු 10.45 පමණ එහි පැමිණි අතර පස්වරු 5.30 දක්වා මෙම ප්‍රශ්න කිරීම පැවැත්විණි.

COMMENTS
අපි දන්නවා කරුණා මහත්තයා ඉන්නේ ‘‘ දේශප්‍රේමී‘‘ කට්ටියත් එක්කලා නිසා සෙබලු 3000ක් නෙවෙයි, 5000ක් මැරුවත් එයාට කරදරයක් වෙන්නේ නැහැ කියලා..
ඒ කොහොමද ගෙදර යන්නේ...? කරුණා මේ කියලා තියෙනවනේ 2000ක් 3000ක් මැරුවා කියලා.. අපේ රටේ නීතියක් තියෙනවද? යමෙකු තමා අපරාධයක් කළා කියලා කීවත් පොලිසියේ අය නොසලකා හැර ඔහුව අත්අඩංගුවට ගන්නේ නැතිව ගෙදර යවන එක... සර්, අපිට මොකෝ මේ වෙන්නේ? අපි ඔබතුමා ගැන හිතපු විශ්වාසය ගැන කලකිරීමක් එනවා අනේ අපොයි ගියසැරේ මගේ ඡන්දය..
පැය 7ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු කරුණා අම්මාන් පිටව යයි. නීතිය?
මෙයා එයාගේම ත්‍රස්තවාදයෙන් අපේ රට බේරාගත් වීරයා. අරයා දේශද්‍රෝහියා. මාර වැඩේ ලංකාවට වුනේ...
එකම රටක්... එකම නීතියක් මෙන්න.
කරුණාට? තොණ්ඩමන්ගේ මළගෙදරට? මහින්දානන්ද අලුත්ගමගේට? අපිට එකනීතියක් කියනකොට එහෙමයි... කරනකොට මෙහෙමයි.