අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙක් ලෙස මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කර තිබිණි.
ව්‍යවස්ථාදායක සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.
COMMENTS
Reply To:
-
මේ පත්කිරීම ඡන්ද කාලෙට නීතිවිරෝධී නැතිද?