( රංජිත් රාජපක්‍ෂ )
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (29) විවෘත කර තිබේ.
එම ජල පෝෂක ප‍්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් සෙසු වාන් දොරටු ස්වයංකි‍්‍රයව විවෘත වන නිසා වේල්ලට පහළින් කොත්මලා ඔය අසල සිටින ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස ඉහළ කොත්මලේ ජලාශ භාර ඉංජිනේරුවෝ ඉල්ලා සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd