IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඕමානයේ කාබුස් රජතුමාට දීඝායු පතා ශ්‍රී ලාංකික එකමුතුවෙන් බෝධි පුජාවක්

 

ඕමාන් රාජ්‍යයේ පාලක සුල්තාන් කාබුස් රජතුමාට නිදුක් නීරෝගී සුවය හා දීර්ඝායුෂ පැතීමේ බෝධි පූජා පිංකමක් බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේදී පැවැත්වීමට ඕමානයේ සේවයේ නියැලුණු ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව මෙම නොවැම්බර් 18 ​ෙසනසුරාදා කටයුතු යොදා තිබිණ.   


මුස්ලිම් රටක් වන ඕමාන් රාජ්‍යය තුළ සේවයේ නියුතු ශ්‍රී ලාංකික බෞද්ධයන්ට වන්දනාමාන කිරීම පිණිස විහාරස්ථානයක් ඉදිකර ගැනීමට අවසරදීම මුල්කර ගනිමින් ඊට කෘතගුණ සැලකීමක් ලෙස මෙම පුණ්‍යකර්මය සිදු කරන බව ඉහත සඳහන් ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුවේ වි.රු. කුලතුංග මහතා සඳහන් කරයි.   


ඕමානයේ ඇති බෞද්ධ විහාරයේ ඇතුළත දර්ශනයක් ඉහත ඡායාරූපයෙන් දැක්වේ.



අදහස් (0)

ඕමානයේ කාබුස් රජතුමාට දීඝායු පතා ශ්‍රී ලාංකික එකමුතුවෙන් බෝධි පුජාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 58 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site