ලෝක විනාශයක් නොවුවත් සිදුවූ විනාශ ලෝක විනාශය 2012 දෙසැම්බර් 21 වැනි දිනයේ සිදුවනු ඇතැයි අනාවැකි කියූ බොහෝ දෙනෙක් දැන් නිශ්ශබ්දව සිටිති. සිදුවන ස්වභාවික විපත් පිළිබඳ කල 06 January 2013
නිව්ස්ටඩ් ශතක දෙක ගහයි වර්ෂ 1816 දී මිෂනාරි යුගයත් සමග මෙතෝදිස්ත මිෂනාරි සමාගමේ ඉරිදා පාසලක් ලෙස ආරම්භවූ මීපුර මිණිපහන අද ‘නිව්ස්ටඩ් බාලිකාව‘ මේ වස 04 January 2013
රටකට මෙහෙම යන්න පුළුවන්ද? දෝෂාභියෝගයේ ඇත්ත කතාව කුමක්ද? එම පරීක්ෂණ ගලා ආ අයුරු ගැන සැබෑ පසුබිම කුමක්ද? එම තේරීම් කමිටු සාමාජික එජාප උප සභාපති ලක්ෂ්මන් කිරිඇල 31 December 2012
උදාවන නව වසර ඔබේ ලග්නයට කොහොම වෙයිද ? මේෂ, මිථුන, සිංහ,කන්‍යා, ධනු, කුම්භ ලග්න හිමියන්ට තනතුරු නිල තල වරප්‍රසාද සමග ජීවිතයේ නව සුබදායී වෙනසක් ව 30 December 2012
2012 වසර ගෙවුණු හැටි ”සුබ නව වසරක් වේවා” යැයි ප්‍රාර්ථනා කරමින් එළඹුන 2012 වසර නිමාවට ඇත්තේ තවත් දිනක් පමණි. එළඹෙන සෑම තත්ත්පරයකින්ම යහපතක් වන්න 30 December 2012
බාධාවකින් තොරව සිරිපා කරුණා කිරීමට නම්... 2012-2013 වසරවල සිරිපා වන්දනා සමය මෙම උඳුවප් මස 27 වැනි දිනට යෙදෙන පුන් පොහොය දිනයෙන් ඇරඹේ. මෙවර සිරිපා කරුණා කරන බැතිමතුන් හට ශ්‍රී පාද පද 30 December 2012
කුමන මහ වන මැදදී අවිගත් පිරිසකට කොටුවෙයි මහ කැලේ දී පාර වැරදුන බව හොදින් අවබෝධ වු නමුත් වාහනය එකවර ආපසු හරවා ගන්නට තැනක් නැති නිසා ඉදිරියට යන්නට පිරිසට සිදුවිය. වනාන්තරය මැ 30 December 2012
විද්‍යාව ප්‍රශ්න පත්‍රය හොරෙන් පිටකළේ මෙන්න මෙහෙමයි විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලයේ ලිතෝ යන්ත්‍ර ක්‍රියාකරුවෙක් ලෙස මා රැකියාව කරනවා. මෙවර අ.පො.ස. සා.පෙ. විභාගයේ ප්‍රශ්න පත 30 December 2012
සෞඛ්‍ය ක්ෂේත්රයේ ලිංගික හිංසන යම් තැනැත්තකුට හෝ තැනැත්තියකට වචනයෙන්, ක්‍රියාවෙන් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් කිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි ව 30 December 2012
අක්මාවෙන් කොටසක් දන්දෙන්න ගිහින් මියගිය ඉනෝකා අපි මේක ගොඩින් බේරාගනිමු. සල්ලි ඕනෑ තරම් දෙන්නම්. දුව ගැනත් අපි බලන්නම්. ඉනෝකා අක්මාවෙන් කොටසක් මගේ මහත්තයට පරිත්‍යාග කරන්න කැම 30 December 2012
2012 දේශපාලන මතක සටහන් මෙරට දේශපාලනය ගිනියම් වූ තැටියක් බවට පත් කරමින් 2012 වසර ගෙවී යමින් තිබේ. දේශපාලන සුළි කුණාටු දිනපතාම පාහේ දක්නට ලැබුණු තරම්ය. ඒ සුළි ක 30 December 2012
ආණ්ඩුවට මත දෙකක් අපි‍්‍රකානු මහද්වීපයේ සිම්බාබ්වේ නමැති රටේ පාසලක ළමයින්ට ප්රජාචාරය උගන්වමින් සිටි ගුරුවරයකුට හදිසි ඇබැද්දියකට මුහුණ දීමට 28 December 2012
අපි කළේ විනය පරීක්ෂණයක් විතරයි ප්රශ්නය:- අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග පඹගාලේ ආණ්ඩුව පැටලී ගිලටීනයටම සිරවී ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. දෝෂාභියෝග චෝදනා වි 24 December 2012
නත්තලේ ඉතිහාසය නත්තල ලොව ඒකාලෝක කරන විශ්වීය මංගල්‍යයකි. නත්තල යන පෘතුගීසි වදනේ අරුත ‘‘උපත’’ යන්නයි. (Natal) ලෝක මැවුම්කරු වූ පිය දෙවිදුන් 23 December 2012
මළ සිරුරු ”මමි”කරන මිසර අබිරහස සාමාන්‍ය ජනතාවගේ කෙසේ වෙනත් සම්භාවනීය සුවිශේෂී පුද්ගලයන්ගේ මළසිරුරු වැඩි කාලයක් තබාගන්නට ඒ ඒ රටවල ජාතිකයින් ද අදහස් කරන්නේ මියග 23 December 2012
අතීතයේ පොළොවට අහසින් ප්‍රහාර පහක් ඔබත් මමත් අපි සැවොම කුඩා කාලයේ අහසේ තරු ගණන් කිරීමට වෙහෙසුනෙමු. රාතී‍්‍ර අහස චමත්කාරජනකය. විශ්මය උපදවයි. දහස් ගණනින් විසිරී ඇති ත 23 December 2012
අලකොළ ආරෙන් එගොඩවූ පසු මහ කැබිලිත්තට යන පාර වරද්දයි ඉදිරියෙන් ආ යතුරු පැදිය එකවරම නැවැත්විනි. ජීප් රථ දෙකේ එන්ජින්ද නැවත්විණි. දැන් මුලූ වනාන්තරයම නිහඩය. ඉදිරි තත්පර කිහිපය කුමක්වේද 23 December 2012
කොළඹ නයිට් රේස් මෙයට තුන් වසරකට පමණ ඉහත දී කොළඹ නගරය අඳුරු බංකරයක් බඳුය. යුද නගරයක සිරි සිහි ගැන්වූ කොළඹ නගරය භීතියෙන් ද සැකයෙන් ද පිරී පැවතිණි. පැමි 23 December 2012
විසි එක් වැනිදා විනාශ නොවූ ලෝකයේ සිට ”ලෝක විනාශය” සිදුවී දවසක් ගෙවී ගොසිනි. එහෙත් තවමත් අපි හොඳින් හුස්ම ගනිමු. ආහාර පාන ගනිමු. සුපුරුදු පරිදි පත්තරයද කියවමින් සිටි 23 December 2012
ලංකාවේ රතු වැස්ස රසායනික අවි අත්හදා බැලීමක්ද? අනෝරා වැස්ස, මුරුගසන් වැස්ස, ධාරාණිපාත වැස්ස ගැන පුදුමයක්ද, විස්මයෙන්ද කථා කළ අප අද භීතියෙන් යුතුව අලූත් වැසි ගණනාවක් පිළිබඳ කථා කර 23 December 2012
වඩිනාගල සෙළවෙන අබිරහස මොකක්ද? අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වඩිනාගල සහ ඒ අවට ගම්මාන රැසක දිගින් දිගටම සිදු වන භූ කම්පනයන් 23 December 2012
හැම ආගමකටම ගරු කළ යුතුයි බුදුදහමට අනුව ධර්මය යනු ලෝකය පාලනය වන විශ්ව නියමය වේග බුදුන්වහන්සේගේ ඉගැන්වීම්ද, ධර්මයට ඇතුළත් වේ. ඊට හේතුව උන්වහන්සේ විශ්ව නිය 21 December 2012
හැංගුණු සත්‍යය පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව අගවිනිසුරුවරියට එරෙහිව පැවැත්වූ විමර්ශනයේ වාර්තාව ලංකාදීප පුවත්පත දෙසැම්බර් 12 දින සිට කොටස් වශයෙන් 21 December 2012
ආණ්ඩුව දැන් දෝෂාභියෝග පඹගාලේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය මේ වනවිට මෙරට දේශපාලන සංවාදයේ ප්‍රධාන මාතෘකාව වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ ද ඊට අදාළ චෝදනා වි 17 December 2012
සෙනසුරු,රාහු හමුවීමෙන් ලෝකයේ පෙරැළියක් මේ දිනවල බෙහෙවින් අසන්නට ලැබෙන්නේ ලෝක විනාශයක් පිළිබඳව හටගෙන ඇති මතවාදය. සමහර මතවාද ”නියුස්ට්රඩන්” වැනි අනාවැකි කරුවන්ගේ ප්‍ර 16 December 2012
පිටසක්වලින් උපදෙස් ගත් ”මායා” ශිෂ්ටාචාරය අද ලෝකයේ කොතැනකවත් මායාවරුන් ගැන නොදන්නා අය නැතිතරම්ය. විශේෂයෙන්ම මෙම වසරේ මායාවරුන් පිළිබඳ මුළු ලොවම ආන්දෝලනයට පත්කළේ ඔවුන්ගේ දි 16 December 2012
කෙම්මුර දවසේ මහ රෑ පොල් රුප්පාවේ නිවසට එන කාන්තාවක් මීගමුව ප්‍රදේශයේ විශාල පොල් රුප්පාවක් මැද පිහිටි ඉපැරණි සුවිසල් නිවෙසක් පිහිටා ඇත. රෑ ජාමයේ තඩි කළු බල්ලකුගේ හා මිය ගිය ප්රාණකා 16 December 2012
කුමන කැලෑවේ අද්භූත අමුත්තෝ මීට වසර දොළහකට පෙර කුමන වනෝද්‍යානය මහජනතාවට විවෘතව තිබුණේ නැත. නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කළ කොටි ත්රස්තයන් එහ 16 December 2012
ඒ බිහිසුණු මාරක මොහොත මෙයට වසර 6කට පෙර 2006 දෙසැම්බර් 1 දා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ඉලක්ක වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ අති බිහිසුණු අත්දැකීම ගැ 16 December 2012
මාව දැක්ක ගමන් සුරතල් නයි පැටියාගේ ඇස් දෙකට කඳුළු ආවා ”නංගී ඔයාගේ ආදර සුරතලා නයි පැටියා ආයෙත් ලැබුණා නේද?” ”ඔව් අයියේ මගේ සුරතලා මාස තුනකට විතර පස්සේ ආයෙත් ලැබුණා. ජීවිතයේ වඩාත්ම සතුටට 16 December 2012
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026