විස්ස ප්රජාතන්ත්රවාදයට පහරක්
ආණ්ඩුවේ ගමන, ආර්ථික වැඩපිළිවෙළ, 20 වැනි සංශෝධනය, ජනතා ප්‍රතිචාර, එ.ජා.ප නායකත්වය, පක්ෂ ප්‍රතිසංවිධානය, සුළු පක්ෂ සන්ධාන, බෞද්ධ ඡන්ද හා ඊළඟ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ එ.ජා.පයේ කෑගල්ල දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංදිත් සමරසිංහයි