දැන් ඉතින් භාෂාවටත් සාහිත්‍යටත් දෙයියන්ගේම පිහිටයි
ජන කවිය ඔපවත්වන යශෝදරාවත, විමර්ශන දීපනී, වියරණ විනිස සහිත ගිරා සංදේශය, සංහිතා දීපනී, මයුර සන්දේශය ශාස්ත්‍රීය සංස්කරණය ඇතුළු ශාස්ත්‍රීය කෘති රැසක් සම්පාදනය කළ ආචාර්ය රංජිත් සේනානායක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරයෙකි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘‘සිංහබාහු’’ නාට්‍යයට පසුගිය සතියේ 60 වසරක් සපිරුණි.