පුංචි ඡන්දෙන් ඡන්දදායකයාට පෙර දැක්මක්
“කිසිදු අර්බුදයකට විසඳුම් නොමැති හැමෝම, තම නොහැකියාව හංග ගන්න ජනප්රිය සටන් පාඨය කරගෙන තියෙන්නේ “දූෂණය” තුරන් කිරීමට, දූෂිතයන්ට දඬුවම් කිරීමට ආණ්ඩු බලය ඉල්ලීමයි. විසඳුම් නැතිව එහෙම ආණ්ඩු බලය ඉල්ලන උගත් අවංක යැයි කියා ගන්නා අයට බලය දෙන්න ඉන්නේ ඡන්දය භාවිත කිරීම ගැන කිසිදු දැනුවත්කමක් නැති, වගකීමක් නැති ඡන්දදායකයන් මිලියන 15ක්.