ප්‍රවීණ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක මහතා මෙහි ප්‍රමුඛ දෙසුම පවත්වයි. ප්‍රියංකාරගේ බන්දුල ජයවීර, රුවන් බන්දුජීව, විමල් කැටිපෙආරච්චි, රුවන් මාපලගම සෙසු දේශකයෝය. සභාව මෙහෙයවන්නේ මාධ්‍යවේදී දිල්ශාන් පතිරත්නයි. ගී ගැයුම් රූ රූනි සහ යසන්ත සමරවීරගෙනි. මේ සංවාදය රවී සිරිවර්ධන සමඟයි.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගීත වෙනුවට දැන් ඇහෙන්නේ අඳෝනා-යාදිනි
lalithm Thursday, 01 August 2019 03:01 AM
ගීත කියල අලුත් ගායක ගායිකාවන් වැඩියෙන්ම කියන්නේ ගයනවා නොවේ කෙල්ල පැනල ගියා හෝ කොල්ල පැනල ගියා වෙන කෙනෙක් එක්ක වගේ දේවල්. සින්දුවක් කියල දෙයක් ඒවායේ නැහැ. ඉතින් අපි පැරණි රසාංග තමා රස විඳින්නේ. හරිම දුක හිතෙන තත්වයක්.
දීප්ත Thursday, 15 August 2019 08:14 AM
කවිය විෂයක්ද? සහජ හැකියාවක්ද? විෂය ගැන දන්නා අය ඇසුරු කිරීමෙන් කවියෙක් බිහි වෙනවද?
Wijitha Wednesday, 21 August 2019 12:42 AM
ඉස්සර අපේ රටේ මොන තරම් කලාත්මක අර්ථාන්විත සින්දු නිර්මාණය වුනාද? දැන් තියෙන ටකරන් සංගීතය සහ තේරුමක් නැති පදමාලා ඇහෙන කොටත් පොලොව පලාගෙන යන්න හිතෙනවා. ඒත් ඉතින් මේවා රස විදින අයත් ඉන්නවා ඇත්තටම මේවාට පාලනයක් තිබිය යුතුයි
SUNIL PERERA Friday, 23 August 2019 10:53 AM
සිංහල දෙස, බස දැන් විරාගී අඳෝනා තුළ සිරවෙලා.. මුහුණු පොත්වල ඕපාදුප කඳු තුළ සිරවෙලා තරුණ ගැටව් ටුක්ටුක් සුක්කානමේ වහලුන් වෙලා. අයි- ෆෝන් එකේ උණ රෝගය උමතුවක් වෙලා. සින්දු ඔක්කොම කසිකබල් හින්දි වදනින් සලුවෙලා... ටෙලිනාට්‍ය සිනමාව කොරියන් බස මතුවෙලා සීහළේ නොව දැන් අපි ජාත්‍යන්තරේ ශ්‍රී ලංකන් වෙලා... හෝඩියේ ඉඳගෙනම ඉංග්‍රීසිය රජවෙලා..