IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


බලු මිනිස් ඇසුර අයිස් යුගයත් පසුකරයි

සයිබීරියාවේ ටේමර් අර්ධද්වීපයේ තිබී සොයාගත් පැරණි ටේමර් වෘක්කයකුගේ අස්ථි කැබැල්ලක් අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් පවසන්නේ මිනිසාත් බල්ලාත් අතර ඇති සමීප සම්බන්ධය වසර 27,000 සිට 40,000 ක් දක්වා ඈතට දිවෙන බවයි.

මෙතෙක් පිළිගැනීම වූයේ බල්ලන් මිනිස් ඇසුරට වැටී ඇත්තේ වසර 16,000ට පෙර එනම් අයිස් යුගය ද පසුවීමෙන් බවයි.

ස්වීඩනයේ ඉතිහාසය පළිබඳ කෞතුකාගාරයේ ලව් ඩැලන් පවසන්නේ මිනිසා විසින් බල්ලා හීලෑ කරගෙන ඇත්තේ සාමාන්‍ය ලෙස විශ්වාස කරන කාලයට වඩා බොහෝ ඈත අතීතයක බවයි.

මේ මතය ප්‍රකාශ කරන පර්යේෂකයන්ට හමුවී ඇත්තේ කුඩා අස්ථි කැබැල්ලකි. මේ අස්ථි විශ්ලේණයේ දී ප්‍රවේණි තත්ත්ව පරීක්ෂාවත් ඉන් පසු ගන්නා ලද කාබන් කාල නිර්ණයත් රේඩියෝ කාල නිර්ණයත් අනුව මේ අස්ථි කොටස් අදින් වසර 35,000ට පෙර මානවයන් ඇසුරේ ජීවත් වූ ටේමර් වෘක්කයකුට අයිති බවයි.



අදහස් (0)

බලු මිනිස් ඇසුර අයිස් යුගයත් පසුකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1879 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site