IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ටිකට් නැතිව දුම්රියේ යන්නත් දවසක්

”මෙය රාගම දුම්රිය ස්ථානයයි. පළමුවන වේදිකාවට දැන් පැමිණි ශීඝ‍්‍රගාමී දුම්රිය කොළඹ කොටුව බලා පිටත් වේ. එය නවත්වන්නේ මරදාන සහ කොළඹ කොටුව” මෙසේ විකාශය වූයේ රාගම දුම්රිය ස්ථානයේදීය.

රාගමින් පිටත්වූ දුම්රිය විනාඩි තිහක් ඇතුළත දී මරදාන දුම්රිය ස්ථානයේ නවත්වා  පසුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නැවැත්වීය. මගීන් විශාල සංඛ්‍යාවක් පිටවන දොරටුවලින් ගමන් කළ අතර පිටවන දොරටු අසල ප‍්‍රවේශ පත‍්‍ර පරික්ෂා කිරීම සඳහා කිසිදු නිලධාරියෙකු එදින නොසිටීම පුදුමයට කරුණක් විය.

 ”කෝච්චියේ ටිකට් නැතුව යන අයටත් දවසක් වෙන් කරලා වගේ” මගියෙක් තවකෙකුට පැවැසීය. මෙය සෙනසුරාදා දිනෙක උදේ වරුවේ සිදුවූවකි.

- ක‍්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (2)

ටිකට් නැතිව දුම්රියේ යන්නත් දවසක්

gentalman Saturday, 25 November 2017 12:39 AM

මේ රටේ සිටිනුයේ අවංක පුරවැසියන් බැවින් දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර පරික්ෂා කිරීම අවශ්‍ය නොවේ.

:       0       103

naradha Sunday, 26 November 2017 12:13 PM

පසුගියදා දුම්රිය වර්ජන වලින් පීඩාවට පත් වූ මහජනයාට, දින කීපයක් දුම්රියේ නොමිලේ ගමන් කිරීමට ඉඩ දීමේ ප්‍රශ්නයක් මා දකින්නේ නැහැ.

:       1       45

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site