
ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
නොවැම්බර් 27 වැනි අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙම වාර්තා වසකසා ඇත.
එම වාර්තාවට අනුව පසුගිය සතියේ ගෝලීය ආසාදිතයන්ගේ වැඩිවීම සියයට 2 දක්වා පහළ බැස තිබුණි. එය හොඳ ප්‍රවණතාවකි.
එන්නත්කරණය හොඳින් කර ඇති යුරෝපීය රටවල අද උදාවී ඇති තත්ත්වයට මූලික හේතුව සංචරණ සිමා ලිහිල් කිරීම බව එම වර්තාව සඳහන් කරයි.
දැනට රටවල් කීපයකට පැතිර ඇති නව වයිරසය එන්නත්වලට පාලනය කළ හැකි වේද යන්න ගැන අධ්‍යයනය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ..එයත් රාජපක්ෂ කෙනෙක්. ඒ කොහොම වෙතත් අර චැනල් එකේ අය පෙන්නපු ප්‍රස්ථාර එහෙමත් අපිට මතකයි. කැනඩාවෙ ඉදන් ප්‍රස්ථාර අඳින්නෙ නැතුව සර්ල හොඳටම කරන විදිය ලංකාවට ඇවිත් බැලුව නම් තමයි හොඳ..
විශිෂ්ඨ පැහැදිලි කිරීමක්... ඔබේ උත්සාහය අගය කරනවා.