IMG-LOGO

ළිඳුලේ තේ කර්මාන්ත ශාලාවක කොරෝනා පොකුරක්

(ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ තේ පර්යේෂණායතනය හා ඊට සම්බන්ධ සෙන්කුම්බුස් වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 47 හඳුනාගත් බව  ළිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 

පී. සී. ආර්. හා ක්ණික ප්‍රතිදේහ පරීක්ෂණ 75 ක් අතරින් මෙම ආසාදිතයන් 47 දෙනා හඳුනාගත් බව  ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.

මෙම කොවිඩ් ආසාදිතයන් අතර තලවකැලේ තේ පර්යේෂණායතනයේ සේවකයන් විශාල පිරිසක්ද සිටින බවත් තව දුරටත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා පී. සී. ආර්. පරීක්ෂණවලට යොමු කරමින් සිටින බවද ඒ මහතා කීය.

දැනට හඳුනාගෙන ඇති ආසාදිතයන්සි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමටත් ආශ්‍රිතයන් සොයා ඔවුන් නිරෝධායන කිරීමටත් පියවර ගෙන ඇතැයිද ජනත් අබේගුණරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (0)

ළිඳුලේ තේ කර්මාන්ත ශාලාවක කොරෝනා පොකුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 33 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 31 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 437 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site