IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සබරගමුවේ වාහන ආදායම් බලපත් නිකුත් කිරීම සති දෙකකට අත්හිටුවයි

 

(අජිත්ලාල් ශාන්තඋදය)
 
සබරගමු පළාතේ කෝවිඩ්-19 වෛරසය ආසාදිතවුවන්ගේ ප්‍රමාණය වර්ධනය වීමත් සමග සබරගමුව පළාත් සභාව මගින් සහ පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සති දෙකකට අත්හිටුවන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේය.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ පිහිටි උත්සව ශාලාවලදී වෙනත් දිස්ත්‍රික්කවල විවාහ මංගල උත්සව ආදී උත්සව නොපවත්වන ලෙසට අද (14) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති හදිසි කෝවිඩ් 19 වසංග රෝග මර්ධන කමිටුවේදී පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා උපදෙස් දුන් බව පළාත් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.



අදහස් (0)

සබරගමුවේ වාහන ආදායම් බලපත් නිකුත් කිරීම සති දෙකකට අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site