කොරෝනා ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබේ.
මෙම මරණය සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 20 කි .

2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ශ්රී ලංකාවේ 20 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි
Darmasiri Saturday, 31 October 2020 08:00 AM
ප්‍රවෘත්ති වාර්තාකරණය විද්‍යාත්මකව කරන්න. ලොව පුරාම මෙම වැරැද්ද කරනවා. නිධන්ගත රෝගවලින් පෙළෙන අය ඔන වෙලාවක මැරෙන්න පුළුවන් ... එය කොරෝනාවලින් මියයැමක් ලෙස දැක්වීම නිවැරැදියි. මම ඉන්න රටෙත් මෙ දේම කරනවා. මරණයක් කොරෝනා මරණයක් ලෙස දැක්වීමෙන් පුද්ගලික රෝහල්වලට ඩොලර් 4000ක දීමනාවක් ලැඛෙනවා. නමුත් ලංකාවෙ එහෙම නැහැනෙ...කරුණාකර ගවෙශණය කර ඉදිරිපත් කරන්න.
bamda Saturday, 31 October 2020 09:22 AM
මෙම කාන්තාවට අධි රුධිර පීඩනය, නිව්මෝනියාව, දියවැඩියාව සහ අධික ස්ථුල තත්වයෙන් පෙලුණ බව වාර්තා වෙයි.