IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධනට කොරෝනා

අජන්ත කුමාර අගලකඩ

 

වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.

ඇයට රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ඊයේ (31) පස්වරුවේ පිසිආර් පරීක්ෂණයක් සිදුකර තිබූ එහි ප්‍රතිඵල අද (1) උදෑසන ලැබී තිබිණි.

ඒ අනුව ඇය රෝහල් ගත කර ඇති අතර ඇයගේ අමාත්‍යාංශය ලේකම් කාර්යාලය වසා දමා තිබේ.

මේ අතර ජයවර්ධන මහත්මියට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ද අද (1) දිනයේ පිසීආර් පරික්ණෂණක් කර ඇති අතර එහි වාර්තාව අද පස්වරුවේ ලැබීමට නියමිතය.



අදහස් (3)

වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධනට කොරෝනා

dhamneth Monday, 01 February 2021 06:28 AM

වෙළෙඳ ඇමැතිවරයාට පීසීආර් පරීක්ෂණයක් කිරීම ප්‍රමාණවත්ද? ලේකම් මහත්මිය සමග වැඩකළ අනිකුත් නිලධාරී මහත්ම මහත්මීන්වත් පීසීආර් පරීක්ෂණවලට භාජනය කළ යුතුයි නේද?

:       0       0

bhanu Monday, 01 February 2021 07:08 AM

මේ ගොල්ලෝ කවදාවත් විශ්‍රාම යන්නේ නැති කට්ටිය. මතකයි කොළඹ MC එකේ හිටපු කාලේ කරපු වැඩ තාමත්...

:       0       0

Suga Monday, 01 February 2021 09:40 AM

ටිකෙන් ටික ලොකුලොකු අයට රෝගය බෝ වීමේ සම්භාවිතාව වැඩිවෙනවා. කොරෝනා වෙළඳ භාණ්ඩයක් කරගෙන ඉන්න අය පරිස්සම් වෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 12 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site