IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සතියකට අත්හිටුවයි

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වයඹ පළාත තුළ සතියක කාලයක් තාවකාලිකව වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම නවතා දැමීමට කටයුතු කල බව පළාත් ප්‍රධාන ලේකම් පී.බි.එම්. සිරිසේන මහතා පවසයි.

ප්‍රධාන ලේකම් වරයා පවසා සිටියේ පවතින කොරෝනා තත්වය හමුවේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබදව ගත යුතු වැදගත් තිරණයක් ලෙස මෙය ක්‍රියාත්මක කල බවයි.

මේ අනුව වයඹ පළාත් සභාවට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 ක හා  පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කාර්යාල 16 කත් මේ අනුව වාහන බලපත්‍ර නිකුත් කිරිම නවතා තිබේ.

ප්‍රධාන ලේකම් වරයා වැඩි දුරටත් පවසා සිටියේ මේ හේතුවෙන් ආදායම් කල්පිරිම සිදුවු එවා සදහා දඩ මුදල් අය කිරිම අදාල කාල සිමාව තුළ සිදු නොවන බවයි.

 zඒ සමගම වාහන හිමිකරුවන්ට අදායම් බලපත්‍ර කල් පිරිම පිළිබදව පොලිසිය මගින් සිදුවන අපහසුතාවය පිළිබදව අදාල වයඹ පළාත තුළ පොලිස්ථාන වෙත දැනුවත් කිරිමට වයඹ නියෝජ්‍ය පොලිස්පති වරයා මගින් කටයුතු සැලසු බවයි.

ඒ අනුව ආදායම් බලපත්‍ර කල් පිරුනු පිරිස් කිසිම ලෙසකින් අපහසුතාවයකට ලක් නොකරන බවද හේතෙම පැවසිය.



අදහස් (1)

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සතියකට අත්හිටුවයි

තුවාන් අක්බර් Sunday, 01 January 2023 11:47 AM

2023 ජනවාරි කීවෙනිදාද නැවත ආදායම බලපත්‍රය ලබා ගත හැක්කේ....? 23/1/1 න් කල් ඉකුත් වේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31662 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site