ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
ගෝලීය නව ආසාදිතයන්ගේ සංඛ්‍යාව සති නවයක් තුළ දිගටම අඩු වෙමින් තිබුණ ද පසුගිය සති දෙකෙහි සතියට සියයට තුන බැගින් වැඩි වීමක් පෙන්නුම් කරයි.
රටවල් රැසක දත්ත විමසා බැලීමේදී සංචරණ සීමා ලිහිල් කිරීම ඉතා අවදානම් සහිතය බව පෙනේ.
ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමට සමගාමීව නිර්දේශත සෞඛ්‍ය සිරිත් භාවිතයට ද අඛණ්ඩව පවත්වා ගැනීම ඉතාම වැදගත්ය.
ඔක්තෝබර් 30 වැනි අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙසේ ගණනය කර ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ ඔක්තෝබර් 30 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.

2025 නොවැම්බර් මස 17
19
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
864
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලොව පුරා කොරෝනා රෝගීන්ගේ වැඩි වීමක්
sunil Monday, 01 November 2021 09:12 AM
ප්‍රවේශම් වීම අත් නොහරින්න... ස්තුතියි... ආචාර්ය නිමල්...