IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රාජා කොල්ලුරේ දිවි ගමනට සමුදෙයි

( පුෂ්පකුමාර ජයරත්න )

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද (7) අලුයම අභාවප්‍රාප්තව ඇත.

මියගිය විට 82 හැවිරිදි වියෙහි පසුවූ ඒ මහතා සහ බිරිඳ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද්දේ මීට දින කීපයකට පෙරය.

මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ඔහු කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වශයෙන්ද කටයුතු කළේය.

 



අදහස් (3)

රාජා කොල්ලුරේ දිවි ගමනට සමුදෙයි

desha Tuesday, 07 December 2021 10:29 AM

මොහු එන්නත් දෙකයි බුස්ටර් එකයි තුනම ගහපු කෙනෙක් නේද.

:       0       1

janatha Tuesday, 07 December 2021 10:33 AM

මොහු එන්නත් දෙකයි බූස්ටර් එකයි තුනම ගහපු කෙනෙක් නේද. නිවන්සුව ලැබේවා...!

:       0       1

Nalaka Wijekon Wednesday, 08 December 2021 01:24 AM

පන්ති ව්‍යාපාරයේ සිටි මෙවැනි දේශපාලුවන් නිසා අද සමස්ත පන්ති ව්‍යාපාරය පමණක් නොව සමස්ත කොමියුනිස්ට් ව්‍යාපාරයම විනාශව ඇත.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site