
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ.
නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට අයත් නොවන අතර ආසාදිතයන් 92 දෙනාම ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 368 ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4050 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

2025 නොවැම්බර් මස 04
504
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2245
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1678
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 4000 ඉක්මවයි
Raveendra Saturday, 24 October 2020 07:02 PM
හරි! තව විනාඩි කිහිපයකින් අපි සෞභාග්‍යයේ කප් එක ගහන්නයි යන්නේ...
Binkunnaa Saturday, 24 October 2020 07:03 PM
මේක බුදුන්ගේ දේශයනේ... වෙන්න බැරි වැඩක්.
De Saturday, 24 October 2020 07:07 PM
සමජගතවෙලා නැති එක ලොකු දෙයක්.
ranjith Sunday, 25 October 2020 12:19 AM
තවම සමාජගත වෙලා නැතිලු. සමාජගත වෙනවා කියන්නේ රටෙ මිනිස්සු ඔක්කොටෝම රෝගය වැළදෙන එක වෙන්නැති.
Kasun Sunday, 25 October 2020 01:33 AM
ලිපිය හා අදාළ නැත. කරුණාකර ඔබගේ වෙබ් අඩවියේ SSL සහතිකය අලුත් කරගන්න. මෙවැනි අනාරක්ෂිත වෙබ් අඩවියක් මගින් භාවිතා කරන්නන්ගේ ඊ මෙල් ලිපින වෙනත් පාර්ශ්වයන් අතට යා හැකිය. එබැවින් එම කරුණ කෙරේ අවධානය යොමු කරන්න. ස්තූතියි.