IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


මධ්‍යම පළාතෙන් ආසාදිතයන් 490ක්

(මොහොමඩ් ආසික්)

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙන්  ඉකුත් පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 490 දෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

එයින් ආසාදිතයින් 215 දෙනකු මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 150  දෙනකු ද නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 125 දෙනකු වශයෙන් වාර්තා වී ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව තව දුරටත් කියයි.

ඒ අනුව සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 43,545 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තම්න්තුව ප්‍රකාශ කරයි.



අදහස් (0)

මධ්‍යම පළාතෙන් ආසාදිතයන් 490ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 403 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 562 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 232 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site