IMG-LOGO

මාතලෙන් ආසාදිතයන් 319ක් වාර්තා වෙයි

(කාංචන කුමාර ආරියදාස)

මාතලේ දිස්ත්‍රික්කයෙන්   කෝවිඩ් ආසාදිතයන්  319 ඉකුත් පැය වාර්තා වන බව බව මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.‍

රත්තොට සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 97 ක් ද උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් 60 දෙනකු ද යටවත්ත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් පුද්ගලයන් 38 දෙනකු දඹුල්ල මහ නගර සභාව සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පුද්ගලයන් 40 දෙනකු ද වාර්තා වී  ඇතැයි මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් කොට තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 වයිරසය ආසාදිත වූ සමස්ත පුද්ගලයන් ගණන 5984 වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයන් 124 දෙනකු මේ වනවිට මියගොස් ඇතැයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරයි. 



අදහස් (0)

මාතලෙන් ආසාදිතයන් 319ක් වාර්තා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 29 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 31 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site