IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය වසා දමයි

(ටී. එල්.ජ්ව්ෆර්කන්)

මඩකලපුව  දිස්ත්‍රික්  ලේකම් කාර්යාලයේ ඉඩම් ලියාපදිංචි අංශයේ සේවකයෙකුට  කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම අංශයේ කටයුතු නැවත දැනුම් දෙනතුරු නතර කර ඇති  බව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කනවතිප්පිල්ලයි කරුණාකරන් මහතා පැවසීය.

ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ සේවකයා  රාජකාරී සදහා අද පැමිණෙනවිට රිය අනතුරකට ලක්ව කලුවාන්චිකුඩි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව  එහිදී සිදුකල ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට අනුව ආසාදිතයකු බවට තහවුරු වී ඇත.

ඉඩම් අංශයේ සියලුම  සේවකයින්  සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ  උපදෙස් ස්වයං නිරෝධානය කර ඇති බව දිස්ත්‍රික්ක ලේකම්වරයා  පැවසීය.

 



අදහස් (0)

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site