(සුමතිපාල දීයගහගේ )
ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ තවත් රැදවියන් 10 කට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව අද (3) තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසි.
මෙම බන්ධනාගාරයේ රැදවියන් 42 ක් සදහා කරන ලද පිසි.ආර් පරික්ෂණවලදි ඔවුන්ගෙන් 10 කට මෙසේ කොරෝනා වෛරසය ආසාදනයවි ඇති බව තහවුරුවි තිබේ.
මෙම ආසාදිතයින් 10 සමග දකුණු පළාතේ පිහිටි බන්ධනාගාර හතේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,693 දක්වා ඉහළ ගොස් ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වැඩි දුරටත් සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
780
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බූස්සේ රැදවියන් 10 කට කොරෝනා