IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණයේ 49 ක ට කොරෝනා

පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණයේ 49 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දමා ඇත. වයිරසය ආසාදිත පුද්ගලයින්ගේ බහුතරය මාලු වෙළෙන්දන් බව හඳුනාගෙන තිබේ.



අදහස් (7)

පෑලියගොඩ මාලු වෙළඳ සංකීර්ණයේ 49 ක ට කොරෝනා

thushara Wednesday, 21 October 2020 07:21 AM

බුද්ධි අංශ සොයාගැනීම් අනුව මෙම මාළු ව්‍යාපාරිකයාට කොරෝනා අසාදනය වී ඇත්තේ අල්ලා ගත් කෙලවල්ලා මාලුවෙක් මගින් බව තහවුරු කරගෙන තියෙනවා. මාළුවා මිනුවන්ගොඩ ප්‍රදේශයේ රෝගීන්ගේ අාශ්‍රිතයෙකි. තාම වයිරසය සමාජ ගත වී නෑ.

:       0       45

sachithWednesday, 21 October 2020 07:55 AM

මාලුවගේ ආශ්‍රිත කෙළවල්ලෝ, බලයෝ, සාලයෝ එහෙමත් නිරෝධායනයට දාලාලු.

:       2       16

Dinesh Wednesday, 21 October 2020 07:34 AM

දුක්වෙන්න දෙයක් නැහැ. තවමත් පැතිරී නැහැ.

:       0       20

V. Prasanthaa Wednesday, 21 October 2020 08:04 AM

Brandix එකට ආපු හැටි ඇරෙන්න අනික් සේරම එහි සම්බන්ධතා හඳුනාගෙන තියෙන්නේ...

:       1       17

banda Wednesday, 21 October 2020 08:17 AM

හමුදාපතිතුමනි... දැන් කොරෝනා සමාජගතවී අවසන්... දැන් කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට සුදුසු කටයුතු ආරම්භ කරන්න.

:       1       13

saman Wednesday, 21 October 2020 10:21 AM

මුහුදු ගතවී ඇති කොරොනා නිසා මාලු වෙළඳ පොළට මෙම රෝගය වැළඳී ඇත. තාම සමාජ ගතවී නොමැත.

:       0       0

රණසිංහ Wednesday, 21 October 2020 02:40 PM

කොපමණ තර්ක කළත් කොරෝනා යනු ජාතික ප්‍රශ්නයක් නොව අනතර්ජාතික ප්‍රශ්නයකි. මොන ආණ්ඩුව ආවත් මෙය පාලනය කිරීම යනු කළ නොහැක්කකි. විශේෂයෙන් කන්න දෙකකින් සංවර්ධනය කළ හැකි රටක් වසර 70ක් පුරාවට විනාශ මුඛයට ඇද දැමූ මේ කාලකන්නි දේශපාලන ක්‍රමය තුළ මෙය යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ පුද්ගලයා එක්කෝ මන්ද බුද්ධිකයෙක් වියයුතුයි. එසේත් නැතිනම් සුද්දාගෙන් ටොක්කක් කාලා වසර 70කට පසු කොමා තත්වයෙන් පිබිදුනු කෙනෙක් විය යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site