
(බන්දුල ඉලේපෙරුම)
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් එක් දිනකට පමණක් සීමා කිරීමට අද (29) රැස්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදි.
ඒ අනුව නොවැම්බර් 3 වැනිදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
2020 සඳහා වන විසර්ජන කෙටුම්පත නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද එහිදී තීරණය කෙරිණි.
2025 නොවැම්බර් මස 04
504
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2245
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1678
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාර්ලිමේන්තු රැස්වීම් සතියකට එක දවසයි
CHANDIMA Thursday, 29 October 2020 10:12 AM
ඉතුරු දවස් ටිකෙ කකා බිබි නිදාගන්නවද??
samadiFriday, 30 October 2020 03:02 AM
මොන නින්දක්ද? අන්න කට්ටියම නිදි මරාගෙන මැඩම්ලාගේ ගෙදර..
De Thursday, 29 October 2020 10:22 AM
එදාටත් එන්න එපා ගෙදරම ඉන්න, කොරෝනා ඔයත් එන්නේ අපි පස්සේ විතරද.?
Puppa Thursday, 29 October 2020 10:40 AM
හැමදාම තිබුනානම් හොඳයි.
Ruhunu Thursday, 29 October 2020 11:38 AM
නේන තරමට හොඳයි. රටේ සල්ලි කාබාසිනියා කරන්නේ නැතුව.
Bamunuarachchi Thursday, 29 October 2020 01:46 PM
එතකොට අර දීමනාව?
Rata Perata Thursday, 29 October 2020 02:42 PM
යන එක අඩු නිසා පඩි අඩුකරන එක කොහොමද දන්නේ නැහැ. සර්ටත් මෙවා පේන්නේ නැහැ. එයාට හිරෙ යන්නේ නැතුව ඉන්නයි. ඇමෙරිකන් මල්ලි ඇමැති කරන්නයි විතරයි ඔනැ...
chandima Thursday, 29 October 2020 02:50 PM
ගෙදර ඉන්න දවස් වලට ගෙවනවද?
chandima Thursday, 29 October 2020 02:51 PM
අවුරුදු 5න් පෙන්ෂන් දෙද්දී ඔයා ගෙදර ඉදන් නෝනත් එක්කලා මහජන සේවයේ යෙදුණු දවස් ටිකත් ගණන් ගන්නවද?
කරෝලිස් අප්පුහාමි Thursday, 29 October 2020 03:10 PM
අවුරුදු හැත්තෑවක් ඕක පැවැත්වූවා... රටේ සාමාන්‍ය ජනතාවට කෙළෙව්ව එක විතරයි වුණේ...
pradeepa Friday, 30 October 2020 05:26 AM
20 ගේන්න කළින් ඕක වහන්න දුන්නෙම නැහැ. අපි රැවටුණා. අපේ සර්ට මොනවා කරන්නද? දැන් අපේ මෝඩකම නිසා 49%ක් ජනතාව දුක්විඳිනවා.
Bamunuarachchi Saturday, 31 October 2020 03:26 PM
කිසිම වැඩකට නැති තොරොම්බල් අදහස් නම් නියමෙට යනවා....