IMG-LOGO

පානදුර කේතුමතී රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දමයි

( දිල්රුක්ෂි ග්‍රේරු)

පානදුර කේතුමති රෝහලේ  වාට්ටු දෙකක් තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන්  පියවර ගෙන තිබේ.

අටළුගම ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් දෙදෙනකු  දරු ප්‍රසූතිය සඳහා එම රෝහලට ඇතුළත් කිරීමෙන් සිදු කළ පරීක්ෂාව අනුව ඔවුන් දෙදනාට කොරෝනා වැළදී ඇතැයි තහවුරු වීමෙන් එම රෝහලේ අංක  3 සහ 4 යන වාට්ටු මෙසේ වසා දමා තිබේ.

මේ වන විට ගැබිනි මව්වරුන් දෙදෙනා මාලඹේ  නෙවිල්  ප්‍රනාන්දු රෝහලට යොමු කර තිබේ.

කේතුමති රෝහලේ  එම වාට්ටුවල ප්‍රතිකාර ලැබු රෝගීන් සහ කාර්ය මණ්ඩලය එම වාට්ටුතුලම නිරෝධායනයට  කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නිවෙස්වල  ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයිද සෞඛ්‍ය අංශ  සඳහන් කරයි.



අදහස් (0)

පානදුර කේතුමතී රෝහලේ වාට්ටු දෙකක් තාවකාලිකව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site