IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පෘතුගාලයේ පනවා තිබූ හදිසි තත්ත්වයත් ඉවතට

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පෘතුගාලයට පනවා ඇති හදිසි තත්ත්වය මෙම සති අන්තයේදී අවසන් කෙරෙන බව එරට ජනාධිපති මාසෙලෝ රෙබෙලෝ සූසා අද (29) පැවසීය.

ඒ අනුව සෙනසුරාදා දිනය වන විට එය අවසන් වනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දේ.

මේ අතර පෘතුගාලයෙන් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 24,322 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 948ක් වේ.

ගාඩියන් ඇසුරෙනි 

( 125 )
 



අදහස් (0)

පෘතුගාලයේ පනවා තිබූ හදිසි තත්ත්වයත් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 597 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 751 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 315 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site