IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිල්වලා විද්‍යා පීඨයත් නිරෝධාන මධ්‍යස්ථානයක් කරයි

(එස්. ඩී. කොඩිකාර)

අකුරැස්ස, විල්පිට නිල්වලා  ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා යුද හමුදාව  සූදානම් කර ඇති බව අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ඒ අනුව යුද හමුදාව මගින්  500 දෙනෙකු  සඳහා  නිල්වලා ජාතික  අධ්‍යාපන විද්‍යා පීඨය නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස සූදානම් කර ඇත.  එහි අධ්‍යාපනය ලැබූ දෙවන වසරේ  සිසුන් 60කට වැඩි ප්‍රමාණයක්  යුද  හමුදා බස්රථ මඟින් ඔවුන්ගේ නිවෙස්වලට පිටත්  කර හැරීමට කටයුතු කළ අතර ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට නියමිත ඇත.

ඉන්පසු  අදාළ නිරෝධාන මධ්‍යස්ථානයේ  පී.සී. ආර්. පරීක්ෂණ සහ  විශබීජහරණ  කටයුතු ඇතුළු  සෞඛ්‍ය කටයුතු අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදුකෙරෙන බව එම කාර්යාලය පවසයි.



අදහස් (2)

නිල්වලා විද්‍යා පීඨයත් නිරෝධාන මධ්‍යස්ථානයක් කරයි

Champa Sunday, 11 October 2020 07:00 AM

ප්‍රජාව අතරින් ආසාධිත අය හමුවෙන්නෙත් නැත්නම් ඇයි මේ?

:       0       0

sisira Sunday, 11 October 2020 10:08 AM

අර ආයතනයේ කර්මාන්තශාලා කිහිපයක් තියනවනේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site