IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දිවුලපිටිය දිසා රෝහල තාවකාලිකව වසා දමයි

(ටෝනි කරුණානායක) 
 
දිවුලපිටිය දිසා රෝහලේ සුළු සේවා පාලක කොවිඩ් 19 ආසාධිතයෙකු බවට අනාවරණය වීමෙන් අනතුරුව එම රෝහල අද(  18 ) සිට තාවකාලිකව වසා  දමා ඇති බව දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය පවසයි .
 
ඉකුත් 15 වෙනිදා දිවුලපිටිය දිසා රෝහලේ කාර්‍ය මණ්ඩලය පී.සී.ආර්. පරික්ෂණයට යොමු කිරිමෙන් අනතුරුව සුළු සේවා පාලක කොවිඩි 19 ආසාධිතයෙකු බවට හදුනා ගෙන තිබේ .
 
ඉන් අනතුරුව එම ආසාධිතයා සමඟ  සමීපව වැඩ කටයුතු කල හෙදියන් ඇතුළු රෝහල් කාර්‍ය මණ්ඩලයේ 14 දෙනෙකු අනුරාධපුරයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට 18 වෙනිදා යොමු කළ බව දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍යාලය වැඩිදුරටත් සදහන් කලේය .
 
තවත් රෝහල් කාර්‍යමණ්ඩලයේ 10 දෙනෙකු පමණ ඔවුන් ගේ නිවාස තුළම
නිරෝධායනයට ලක් කර තිබේ .
 



අදහස් (0)

දිවුලපිටිය දිසා රෝහල තාවකාලිකව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site