IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දිවුලපිටියෙන් කොරෝනා ආසාදිතයන් 41ක්

(කීර්ති ප්‍රනාන්දු)

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා වයිරසය ආසාදිතයන් 41 දෙනකු ඊයේ( 19) දින වාර්තා වූ බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය මහතා පවසයි.

මෙම රෝගීන්ට කොරෝනා රෝග ලක්ෂණ හට ගැනීම හේතුවෙන් ඔවුන් රජයේ රෝහල් සහ පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් සිදුකරගෙන ඇති ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන් තුළින් එම පුද්ගලයන් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී ඇතිබවද අරුණ රන්දෙණිය මහතා පැවසීය.

මෙසේ හඳුනාගෙන ඇති රෝගීන් අතර කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා විවිධ වයස් සීමාවන්ට අයත් වූවන් සිටින බවද අරුණ රන්දෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

දිවුලපිටියෙන් කොරෝනා ආසාදිතයන් 41ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site