(යොහාන් භාසුර)
කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 7,487 ක් සුවය ලබා අද (28) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
‘කොවිඩ්’ රෝගීන් 7000 කට වැඩි පිරිසක් එකවර සුවය ලබා රෝහලින් පිටව යාම මෙහිදී වඩාත් කැපී පෙණෙන අතර මීට පෙර පසුගිය සැප්තැම්බර් 9 වැනිදා කොවිඩ් ආසාදිතයන් 18,147 ක් එකවර රෝහල්වලින් පිටව යෑම දිනකදී ඉහළතම සුවය ලැබූ සංඛ්‍යාව බවට පත්විය.
සුවය ලබා පිටව ගිය මෙම පිරිසක් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 511,863 ක් බවට පත්විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොවිඩ් ආසාදිතයෝ 7,487 ක් සුවය ලබා පිටව යති