IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


කොරෝනා ආසාදිත 9 වැනි මරණයත් වාර්තාවෙයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මියගිය 9 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනාරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මියගොස් ඇත්තේ, අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි.

ඇය 52 හැවිරිදි වියේ පසු වූ අතර , කොළඔ 15 පදිංචිකාරියකි.



අදහස් (9)

කොරෝනා ආසාදිත 9 වැනි මරණයත් වාර්තාවෙයි

Chandana-Australia Tuesday, 05 May 2020 09:43 AM

කොරෝනා ආසාදිත මරණයක්?? මී උණ කියලා කියන්න බැරි හේතුවක් තියෙන්න ඇති

:       0       26

wije Tuesday, 05 May 2020 10:08 AM

දැඩි සත්කාරවල කවුරුවත්ම නැහැ කියලා නේද කිවුවේ?

:       0       0

wije Tuesday, 05 May 2020 10:45 AM

මේ රජය මහා පටලැවිල්ලක්....

:       8       28

සුනිමල්Tuesday, 05 May 2020 06:15 PM

ඕනෑවට වඩා ටෙස් කරන්න ගිහිල්ල දැන් මේ වගේ ප්‍රවෘත්ති නිතරම අහන්න ලැබෙනවා. ඉවක් බවක් නැතුව ටෙස් කිරීමෙන් දැන් ලංකාවත් යුරෝපීය රටක් වගේ අවදානම් තත්වයකට පත්වෙන්නයි යන්නේ. දැන් වත් මේ ලපයි සිපයි හැමෝම ටෙස් කරන එක නවත්තලා, රට සාමාන්‍ය තත්වයට ගෙන එන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලනවා.

:       53       0

රවින් Tuesday, 05 May 2020 12:17 PM

පොඩ්ඩක් ඉන්න !!! තවත් ප්‍රවුර්තියක් දැක්කා හෘද සැත්කමකදී පෙනහළු ක්‍රියාකාරිත්වයට සහය දක්වන යන්ත්‍රයක් උපයෝගී කරගෙන වියට්නාමයේ සාර්තක ලෙස කොවිඩ්-19 රෝගියෙකුට ප්‍රතිකාර කලාය කියලා. ආරංචියේ විදියට නම් ලෝකයේ කොවිඩ්19 නිසා එකදු මරණයක්වත් නොවිච්ච රටක්. නරකද පොඩ්ඩක් විපරම් කලොත්? කාගෙන් ඉගෙන ගත්තත් මොකද? උගත්කම මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිනිසනේ.

:       0       20

රවින් Tuesday, 05 May 2020 12:17 PM

පොඩ්ඩක් ඉන්න !!! තවත් ප්‍රවුර්තියක් දැක්කා හෘද සැත්කමකදී පෙනහළු ක්‍රියාකාරිත්වයට සහය දක්වන යන්ත්‍රයක් උපයෝගී කරගෙන වියට්නාමයේ සාර්තකලෙස කොවිඩ්-19 රෝගියෙකුට ප්‍රතිකාර කලාය කියලා. ආරංචියේ විදියට නම් ලෝකයේ කොවිඩ් 19 නිසා එකදු මරණයක්වත් නොවිච්ච රටක්. නරකද පොඩ්ඩක් විපරම් කලොත්? කාගෙන් ඉගෙන ගත්තත් මොකද . උගත්කම මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිනිසනේ.

:       0       34

වසුන්දරා Tuesday, 05 May 2020 01:19 PM

මේ ලෙඩාව IDH ගෙනිච්ච හින්දා කොරෝනා මරණයක් ලෙස වාර්තා වුනා. දිනපතා සිය දහස් ගණනින් කොරෝනා සහ ආශ්‍රිත රෝගීන් මැරෙනවා. ඒවා කොරෝනා මරණ ලෙස සනිටුහන් වෙන්නේ නැහැ.

:       38       133

Ajantha Tuesday, 05 May 2020 03:43 PM

ඔයා දැක්කද මැරෙනවා..? නැතිනම් කවුරු හරි කිව්වද? නිකන් හිතට එන දේවල් කියන්න එපා. අඩුම ගානෙ එහෙම වුණු එක මරණයක් ගැන හරි විස්තරයක් දාන්න. එතකොට අපිට පුළුවන් එක ඇත්තද කියලා හොයලා බලන්න.

:       47       0

සාරසි Tuesday, 05 May 2020 03:08 PM

මේ මිනිසුන්ට කොච්චර කියනවාද, හැංගිලා ඉදලා ඔය කරගත්තේ... කලින් ආවා නම් බේරගන්න තියෙන්න ඇති... තව කී දෙනෙක් අමාරුවේ දාන්න ඇතිද? මේ වෙලාවේ මේ වෙනුවෙන් ඔක්කොම එකට ඉන්න ඕන..., නැතිනම් මේක ආණ්ඩුවකට විතරක් නවත්වන්න බෑ .

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2409 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1284 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2922 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 846 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 690 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 180 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1212 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site