IMG-LOGO

කොරෝනා ආසාදිතයින් 705 දක්වා ඉහළට

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 705 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

අද (3) දිනයේ මේ වන විට ආසාදිතයින්  තිදෙනෙක් වාර්තා වී තිබේ.

 


කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 702 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

අද (02) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 12 දෙනෙකු වාර්තා වී ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 523 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 172 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.



අදහස් (5)

කොරෝනා ආසාදිතයින් 705 දක්වා ඉහළට

Raju Saturday, 02 May 2020 11:57 PM

අපට දැන් අඩු ඡන්දයක් විතරයි..

:       0       0

Nishan Sunday, 03 May 2020 12:23 AM

ආණ්ඩුව අද ඉඳන්වත් අවංකවම කොරෝනා මර්ධනයට අත ගහනවා නම් හොඳයි.

:       0       0

කල්පනා Sunday, 03 May 2020 02:23 AM

එක්දහස් අටසිය අසූ ගනන්වල සුද්දන් සෑදූ වසංගත රෝග වැලැක්වීමේ පනතට අනුව කොරෝනා වෙනුවෙන්ද ප්‍රථිකාර කල හැක්කේ බටහිර වෛද්‍ය වරුනට පමණි. නමුත් අනාධිමත් කාලයක සිට මෙරට පවතින දේශිය වෙදකමේදී රෝග ලක්ෂන අනුව බෙහෙත් සාදාගත හැකිබව අසන්නට ඇත.

:       0       0

Samitha Senaka Aluthgamage. Sunday, 03 May 2020 02:44 AM

ලෙඩුන් එන්න එන්නම වැඩි වෙනවා. මහා විද්වතුන්ව කොන්කර තිබෙනවා. ඒනිසා ඔවුන්ගේ වටිනා දැනීම අවශ්‍යම වෙලාවේ රටට නොලැබී තියෙනවා. වසංගතය පැතිරෙනවා. කොයි පැත්තෙත් සිටින දේශපාලන උමතු රෝගීන් විකාර දොඩවනවා. වාසිය තම පැත්තට ගන්න දඟලනවා.

:       0       0

සෙන්දේ Sunday, 03 May 2020 03:12 AM

හැමදාම රෑ 10න් පස්සේ ලෙඩ්ඩු මතු වෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site