IMG-LOGO

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) 
 
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 151 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංග රෝග විද්‍යා අංශය කියයි.

අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 5 ක් බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.



අදහස් (3)

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

Wasantha Thursday, 02 April 2020 02:44 PM

කරුණාකරලා මේ කොරෝනා පාට ශ‍්‍රී ලංකාව අයින් කරන්න. ලංකාවටම කොරෝනා නැහැනේ...

:       2       3

Nihal Friday, 03 April 2020 02:21 AM

මේ රතු පාට රට පුරා පිහිටුවා තිබීම නිසා මුළු රටම ආසාදනය වී ඇති බව වැරදියට අර්ථ දැක්වේ.

:       0       0

de silva Friday, 03 April 2020 11:18 AM

කොරෝන ආසාධිතයින් ඉන්න ප්‍රදේශ පමණක් රතුපාටින් ලකුණු කරන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 300 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 480 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 192 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site