IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට

( දිමුතු සඳරුවන්)  
 
ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ  සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
 
අද (30) වන විට  ආසාදිතයින්මේ ගණන 120 ක් ලෙස වාර්තා වී තිබිණි.
 
මේ වන විට තවත් ආසාදිතයින්  දෙදෙනකු  වාර්තා වී තිබේ. ඒ සමඟ මුළු ආසාදිතයින් 120 දක්වා ඉහළ ගොස් ඇත.
 
කොරෝනා  වයිරසය අසාදිත වීමෙන් එක් පුද්ගලයකු මිය ගියේය. එමෙන්ම පුද්ගලයින් 11 දෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇත.



අදහස් (2)

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට

Champa Monday, 30 March 2020 11:49 AM

බොහෝ දෙනෙක්ට කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි කොරෝනා පැතිරීම ගැන ජනතාවට වගකීම පැවරීම. සෞඛ්‍ය බලධාරීන් නෙමෙයි කවුරු කිව්වත් බඩගින්න, මුදල හිඟකම සහ කොරෝන නොවෙන වෙනත් අසනීප ඇඳිරි නීතිය දැම්ම කියල නවතින්නේ නැහැ. පලවෙනි කාරණය මෙවන් වෙලාවක ජන මනස වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ආණ්ඩුවට නැතිවීම. ඇඳිරි නීතිය දමන්න ඉස්සෙල්ල මිනිස්සුට බඩු ටික බෙදල තිබ්බ නම්, එහෙම නැත්නම් මිනිස්සුන්ට සල්ලි අතේ තිබ්බ නම් මිනිස්සු රංචු ගැහිලා පාරට එන්නේ නැහැ කියන එක සමහර මුග්ධයන්ට තේරෙන්න නැහැ. කොළඹ බෝර්ඩ් වෙලා හිටපු මිනිස්සුත් දැන් ගමට ගිහින්. සමහරුන්ට පඩිත් නැහැ. ඒ හින්ද පවුල් වල ආහාර අවශ්‍යතා සහ මුදල් හිඟකම් වැඩියි. ඒ මදිවට වෙනද වගේ පන්සල් වලින් ආහාර ලැබෙන්නෙත් නැහැ. පන්සල් වලටත් ප්‍රශ්නේ බලපාල නිසා. වෙනදට මෙහෙම වෙලාවක පන්සලකට ගිහින් වන්දනාමාන කරලා හිත නිවා ගන්නත් බැරි විදිහට මිනිස්සු ගෙවල් වලට කොටුවෙලා. මිනිස්සුන්ගේ ආගමික විශ්වාස වලට ගරහන්නේ ආගමක් නැති අනාගමික කුහකයන්. ලංකාවේ හිටියට ඔලුව පිටරට. ඒ හින්ද ලංකාවේ මිනිස්සුන්ගේ ගතිපැවතුම් වලට ගරහනවා. ගෘහස්ත වධ හිංසා ළමා කෘරකම් පැමිණිලි වල දත්තත් හංගල.

:       0       0

Champa Monday, 30 March 2020 12:30 PM

ලෝකයේ විවිධ පර්යේෂකයන් කියන විදිහට සමහර රටවල කොරෝනා උපරිමයට ලඟා වෙලා දැන් අඩුවේගෙන යනවලු. වේලාසනම ලොක්ඩවුන් දාපු සමහර රටවල කොරෝන ආසාදිතයන් ගාන අඩුවේගෙන යනවලු. ලංකාවට කොරෝනා ආවේ නොන්ඩි ගගහ වුනත් චීනය ඉතාලිය ස්පාඥ්ඥය බ්‍රිතාන්‍යය ඇමරිකාව වගේ රටවලට කොරෝනා ආවේ සුනාමියක් වගේ. වූහාන් සහ හුබෙයි නගර වල තිබ්බ කොරෝන වෛරසය බීජින් වගේ ළඟ නගර වලට පැතිරෙන්නේ නැතුව ඈත පෙරදිග රටවලට පැතිරුනේ කොහොමද? පැහැදිලිවම සංක්‍රමණිකයන් හින්ද. මුල් කාලේ මේ වෛරසය පැතිරෙන්නේ වවුල් මස් නිසා කියල බොරු ප්‍රචාරයක් යවල තිබ්බ හින්ද රටවල් හිතුව මේක බලපාන්නේ අදාළ මිනිස්සුන්ට විතරයි කියල. ඒ හින්ද බොහෝ බටහිර රටවල් ගුවන් යාන යවල වූහාන් සහ හුබෙයි නගර වලින් ඒ රටවල පුරවැසියන් විශාල වශයෙන් අරන් ආව, චීනයේ විරුද්ධත්වය මැද්දේ. මේ හේතුව හින්ද චීනය තමන්ගේ නගර දෙක වහල කොරෝනා වෛරසය පැතිරෙන එක වලක්වා ගන්න හැදුවට වැඩක් වුනේ නැහැ. පස්සේ තමයි අනිත් රටවලට තේරුනේ කොරෝනා මිනිසාගෙන් මිනිසාට බෝවෙන බව සහ රෝග වාහකයින් ගෙනාවේ තමන් බව. ඊටත් පස්සේ තමයි තේරුනේ සමහරුන්ට රෝග ලක්ෂණ නැති වුනත් වෛරසය ඇඟේ තියෙන්න පුළුවන් බව. දැන් කූනිස්සෙක් අල්ලාගෙන.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2409 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1284 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2922 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1057 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 846 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1041 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 716 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 185 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site