IMG-LOGO

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද ( 17) හමු වී ඇතැයි  සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඒ සමඟ  මේ වන විට කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 241 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි  කාන්තාවෝ තිදෙනෙකි.එසේම කොරෝනා යැයි සැක සිහිතව අද දිනයේ දී පුද්ගලයින්  530  පී සී ආර් පරීක්ෂණය සිදු කර ඇතැයිද  අනිල් ජාසිංහ මහතා කීවේය.



අදහස් (2)

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

janahitha Friday, 17 April 2020 01:46 PM

පකිස්ථානයේ දිනකට පරීක්ෂණ 25000 කිරීමට කටයුතු කර ඇත. ශ‍්‍රී ලංකාවේ මෙය පාලනය කිරීමට පරීක්ෂණ කිරීමට බැරි වන්නේ කිනම් හේතුවක් නිසාද? අවශ්‍ය පුහුණු කාර්ය මණ්ඩලය සහ උපකරණ නොමැති නිසාද? කෙසේවෙතත් දේශපාලකයන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් මේවා වෙන් කර ඇති නිසාද? ජනතාව එහෙම සිතාවි.... ජනපතිට ජනතාව දුන් බලය පැරණි දුෂිත නඩයක් පැහැර ගෙන ඇතිබවකි පෙනෙන්නේ...

:       40       578

banda Friday, 17 April 2020 02:18 PM

නිරෝධායන ස්ථාන වලට කොරෝන බෝ කරන ස්ථාන ලෙස නම වෙනස් කරොත් හොද නැද්ද?

:       111       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site