IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර 832 ට නගී

 

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ර‍ජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව වයිරසය ආසාදනය වූ ඇඟලුම් කම්හලේ සේවක සංඛ්‍යාව 832 ක් දක්වා ඉහළ යනු ඇත.



අදහස් (11)

ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර 832 ට නගී

Perera Tuesday, 06 October 2020 05:29 PM

කවුද කොරෝනා ඇමති.?

:       2       5

janahitha UAE Tuesday, 06 October 2020 06:33 PM

ඉක්මන් සුවය පතන්නෙමු.

:       0       4

Dasa P Tuesday, 06 October 2020 09:57 PM

අර දුන් අල්ලන දොස්තර මහත්වරු ටික කෝ දැන්.?

:       1       5

මෝ Tuesday, 06 October 2020 10:40 PM

අපූරුයි. මාස්ක් පැත්තකට විසිකරලා. පොරකාගෙන බස්වල කෝච්චිවල ගිහින් සංගීත ආදිය ආපහු ගෙනැත් අපි ලෝකෙන්ම දෙක කියලා කයිය ගසමින් සියලු ආරක්ශක, විදි පැත්තකට දැමීමේ ප්‍රතිපලය තමයි මේ. දැන්වත් මේක සීරියස් අරං පරිස්සම් වෙන්න.

:       1       12

Naushi Wednesday, 07 October 2020 01:45 AM

පුදුමය කියන්නේ මේ සියලු දෙනාම කිසිම රෝග ලක්ෂණයක් නැතිව මෙච්චර දවසක් හිටපු එකයි.

:       1       8

senaWednesday, 07 October 2020 05:10 AM

මට හිතෙන්නේ ඕක ඔය රට ගිහින් ආපු වෙලාවක හරි ආයතනයට පිටරටින් ආපු කෙනෙක්ගෙන්හරි හැදෙන්න ඇති.

:       0       8

Rohana Wednesday, 07 October 2020 02:06 AM

මේ වැඩිවීම කොතනින් කෙලවර වෙයිද? නැවත මෙවැනි පොකුරු ඇතිවනේ පිටරටින් එන අය අනාරක්ෂිතව හැසිරීම නිසා වෙන්න පුලුවන්. මොවුන් සති දෙකක් නොව මාසයක්වත් ආරක්ෂිතව නිරෝධායනය කල යුතුවේ. නැත්නම් මේ වසංගතයෙන් බේරීමට නොහැකිවේ. සැමට ඉක්මන් සුවය පතමි.

:       0       6

senaWednesday, 07 October 2020 04:51 AM

රටේ ඉන්න අය ආරක්ෂිතව හැසිරෙනවද.?

:       1       8

de silva berlin Wednesday, 07 October 2020 07:02 AM

ලෝකයේ කොරෝනා රෝගීන්ගෙන් 50% කට වැඩි ප්‍රමාණයක් කිසිම රෝගලක්ෂණයක්වත් පෙන්වන්නේ නැහැ. ඔවුන්ට කොරෝනා සෑදී ඉබේටම හොඳ වෙනවා. ඔවුන් මගින් තව පුද්ගලයන්ටත් කොරෝනා බෝ වෙනවා. නමුත් මෙහි තිබෙන සතුටුදායක පැත්ත නම් ස්වභාවිකවම කොරෝනා රෝගයට විරුද්ධව රටේ ප්‍රතිශක්තියක් ඇතිවෙනවා. හොඳම උදාහරණය පසුගිය කාලේ කොරෝනා රෝගයෙන් බැටකනු ලැබූ ඉතාලිය, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල් දැන් අගුලු ඇර ආරක්ෂක විධිවිධාන අනුගමනය කරමින් ජනජීවිතය සහ ආර්ථිකය විවෘත කළත්, කොරෝනා මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළ බැසීමට හේතුව මේක... අපිත් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් ජනජීවිතය සාමාන්‍ය ආකාරයට පවත්වාගෙන යන්න කටයුතු කළ යුතුය. නැතිනම් රටේ ආර්ථිකය වැටිලා ජනතාව මන්දපෝෂණයෙන් පෙලුණොත්, කොරෝනා සහ අනෙකුත් රෝග නිසා මැරෙන සංඛ්‍යාව ඉහළ යන්න පුළුවන්.

:       0       0

asanka Wednesday, 07 October 2020 07:03 AM

බ්‍රැන්ඩික්ස් ලංකාහි ප්‍රධාන විධායක / කළමණාකාර අධ්‍යක්ෂතුමා ශිෂ්ට සම්පන්න පුද්ගලයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ජනතාවට පිළිතුරු දිය යුත්තේ කෝවිඩ් -19 ඔබේ ආයතනය තුළට ඇතුළු වී රට ආසාදනය කර ඇති ආකාරය නිසාය. මතක තබා ගන්න අපේ‍්‍රල් මාසයේ ත‍්‍රස්ත ප‍්‍රහාරය...

:       0       0

harshana Wednesday, 07 October 2020 08:14 AM

අපේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් අහන්නේ නැහැනේ. පිටරට ඉඳන් කොච්චර කට්ටිය ආවද? මාතෘභූමියේ ඉන්න බැරි අය රට ඉන්න බැරි නිසා ලංකාවට පන්නා දැන් ආයෙත් දැන් ආයෙත් යන්න හදයි.. රට අන්තිමට රජයේ සේවකයින්ගේ මහත් කැපවීමෙන් වසංගතේ නැවැත්තුවත් අන්තිමට වැරැදිකාරයෝ වෙන්නෙත් අපිමනේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site