(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුළුගම දුගී පවුල් වෙත රුපියල් 1,500 වටිනා කමින් යුත් වියළි ආහාර අඩංගු පාර්සල් බෙදා දීමක් බමුණුමුල්ල පල්ලියේදී අද (24) සිදු කෙරුණී .
කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත ලංකා ජමෙඉතුල් උලමා ශාඛාවේ සභාපති අබ්දූල් රහුමාන් මවුලවිවරයාගේ ප්‍රධානත්වයෙන් පවුල් 1,500 ක් සදහා වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදා දීම සිදු කළේය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
අටුළුගම දුගී පවුල් වලට වියළි ආහාර පාර්සලයක්
mohomed Tuesday, 24 March 2020 01:16 PM
දෙවියන්ට ස්තූතිවන්ත වේවා !