බුද්ධි අංශ කිසිවකුත් දුර්වල නෑ
පාස්කු ඉරිදා ප්රහාරය, එහි වරද කාගෙද, ප්රතිත්රස්ත පනත, රිෂාඞ් ඇමැතිවරයාගෙන් ප්රශ්න නොකරන්නේ ඇයි? මේ ප්රහාරයෙන් ආර්ථිකයට වැදුනු පහර, සංචාරක කර්මාන්තය කඩාවැටේද? යනාදී කරුණු සම්බන්ධව මුදල් රාජ්ය ඇමැති ඉරාන් වික්රමරත්න මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.