මුළු සිස්ටම් එකම කුණුවෙලා
කෝප් කමිටුව මහජනතාවට විවෘත කිරීම, පාර්ලිමේන්තුව ඇමැතිවරුන්ගෙන් හිස්වීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය, රූපවාහිනී සංස්ථාව පවරාගැනීම, පොදුජන පෙරමුණේ අභියෝගය, බලය බෙදීම ගැන අගමැතිවරයාගේ යෝජනාව හා දෙවැනි මනාපය කාටද යන්න ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතායි.