ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි
නව කැබිනට්ටුව, භාරකාර ආණ්ඩුව, පළාත් සභා මැතිවරණය, උතුරු නැගෙනහිර ජන මනස, රාජ්‍ය ලාංඡනය භාවිත කරන හැටි, ජාතික ගීය ගයන්නේ මොන භාෂාවෙන් ද, අපරාධ පරීක්ෂණ අධ්‍යක්ෂගේ මාරුව, ආයෝජන ප්‍රවර්ධනය හා සංචාරක කර්මාන්තය නැංවීම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක සහ ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංගයි.