ජනපති බලතල කපා රටම වැට්ටුවා
ජනාධිපතිවරණය, ජනමත විචාරණය, මීළඟ ජනාධිපතිවරයාගේ බලතල, පොහොට්ටු සාකච්ඡාව, ගම්මන්පිලගේ අභියෝගය, සෙනෙට් ක්‍රමයකට යාම, පාස්කු ප්‍රහාරයේ අපරාධ පරීක්ෂණය හා ජාත්‍යන්තර බලවතුන්ගේ මැදිහත්වීම ගැන මෙවර සඳුදා හමුවෙන් අදහස් දක්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතායි.)