
සිරිතුංග ජයසූරිය
2005 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙසින් තරග වැද තිබේ.
ඔහුට ජනාධිපතිවරණයෙන් ඡන්ද 35,405 ක් ලබාගැනීමට සමත්ව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.36 % කි.
මෙවර ජනාධිපතිවරණ සඳහා එක්සත් සමාජවාදී පක්ෂයෙන් තරග වදී.
ලංකා සම සමාජ පක්ෂයේ හිටපු සාමාජිකයෙකි.
COMMENTS