IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සූර්යබල විදුලි උත්පාදනයට අතහිත

ගෘහස්ථ වහල මත සවිකරන සූර්යබල විදුලි උත්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා නව නීතිමය රාමුවක් හඳුන්වාදීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කළ බව එහි  අධ්‍යක්ෂක ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය. 

ගෘහස්ථ මට්ටමින් සූර්යබලයෙන් විදුලිය උත්පාදනය කිරීම බලපත්‍ර ගැනීමෙන් නිදහස් කිරීම තුළින් එවැනි උත්පාදන සඳහා පවතින බාධා අවම කිරීමටත්, ඒ සඳහා උනන්දු කරවීමටත් මෙම පියවර ගත් බව ද කුමාරසිංහ මහතා කීවේය. 

පැවැති නීතිය අනුව විදුලිය නිෂ්පාදනය කර ජාතික පද්ධතියට අලෙවි කරනු ලබන විදුලි පාරිභෝගිකයන් හට කොමිෂන් සභාවෙන් බලපත්‍රයක් ගත යුතුව තිබූ අතර නව නීති අනුව එසේ බලපත්‍රයක් ගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කරන බව ද කුමාරසිංහ මහතා කීය.



අදහස් (0)

සූර්යබල විදුලි උත්පාදනයට අතහිත

අතුල Friday, 02 December 2016 08:01 AM

රජය මැදිහත්වෙලා මේවා මහජනතාවට සාධාරන මිලකට ලබාදෙන්න. සමාගම් වලින් මේවායින් අධික ලාබයක් ගන්නවා. අනාගතේදී විදුලි අර්බුද වලටත් විසඳුම් ලැබෙයි. (නි)

:       0       0

අතුල Friday, 02 December 2016 09:10 AM

රජය මැදිහත් වෙලා මේවා මහජනතාවට සාදාරන මිලකට ලබා දෙන්න. සමාගම් වලින් මෙවයින් අධික ලාබයක් ගන්නවා. අනාගතේදී විදුලි අර්බුද වලටත් විසදුම් ලබෙයි. (ර)

:       0       0

සරත් Friday, 02 December 2016 05:34 AM

හොද දෙයක් . ස්තුතියි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site