ශ්රී ලංකාවේ හෝටල ඇතුළු සංචාරක ආයෝජන වැඩිදියුණු කිරිමේ අරමුණින් ජාත්‍යන්තර සංචාරක ආයෝජන ආසියා සමුළුව ලබන නොවැම්බරයේ දී ප්‍රථම වරට ශ්‍රී ලංකාව් දී පැවැත්වීමට නියමිතය.
නොවැම්බර් 27 සිට 29 දක්වා හිල්ටන් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. ආයෝජකයින් 300 කට අධික පිරිසක් සහභාගී වෙතියි සංචාරක ආයෝජන ආසියා සමුළුවේ ශ්‍රී ලංකා සංවිධායක ආචාර්ය ප්‍රභාත් චන්දිම උක්වත්ත කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආරංචියක්. සුබ පැතුම්! (නි)
හොඳයි. ,මේ අතරම හෝටල් පාසල් හා පුහුණු මධ්‍යස්ථාන ජාලය පුළුල් කරන්නත් අවධානය යොමුකළොත් හොඳයි. මොකද අලුතෙන් හෝටල් කොච්චර ඇරියත් වැඩක් නැහැ, සේවකයන්ගේ හා මේ ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට හොඳ අධ්‍යාපනයක්, පුහුණුවක් ලබා දුන්නේ නැත්නම්. අද හෝටල් හා අවන්හල් වල සේවාවෙහි අගය අඩුවෙලා තියෙන්නේ. ඒ වගේමයි ඔවුන්ට දෙන දීමනාත් (නි)
මෙයින් රැකියා අවස්ථා උදා වේවි.(හේ)
ඒ වෙනුවෙන් ලෑස්ති වෙන්න වෙයි නේද?(හේ)
ලොකු ජයග්‍රහණයක්.(හේ)
කාගෙත් ලොකු ජයග්‍රහණයක්. මේ වගේ දෙයක් ලංකාවට ලැබුන එකට.(හේ)
ආයෝජකයන්ට හොද තෝ තැන්නක් වේවී.(හේ)
සංචාරකයන්ට ප්‍රිය මනාප අයුරින් සලකන්න සමහරු නොදනිති. ඔවුන් වෙනුවෙන් අත් පොතක්වත් තවම නැත. (හේ)
හොද අවස්ථාවක් ලැබිලා තියෙන්නේ.(හේ)
අනුරාධගේ අදහස මමත් අනුමත කරමි (බ)