
ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස මෙතෙක් එම ධුරයේ වැඩබැලූ වයි.ඒ. ජයතිලක මහතා පත් කරගත් බව එම බැංකුව පවසයි.
ජයතිලක මහතා හට එම ධුරයේ කටයුතු කිරීම සඳහා වන විධායක බලතල ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ලබාදුන් අනුමැතියත් සමගින් පෙබරවාරි 27 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ.
ජයතිලක මහතා 2025 අගොස්තු මාසයේ සිට බැංකුවේ වැඩබලන සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළේය. ඊට පෙර ඒ මහතා ලංකා බැංකුවෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන සහ බැංකු සංවර්ධන) ලෙස කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd