වාණිජ ව්‍යාපාර සහ ශ්‍රි ලංකා හැකියා සඳහා යුරෝපයේ වැඩිපුර අවස්ථා ශ්‍රි ලංකාවට හිමිවන තත්ත්වයක් පවතින බව යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා තානාපති විදේශ අමාත්‍යංශයට දැනුම් දී ඇති බව ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට වාර්තා වී ඇත.
සයිබර් අපරාධ පිළිබඳ බුඩාපෙස්ට් සම්මුතියේ සාමාජිකත්වය දින අනුවකදි ශ්‍රි ලංකාවට ලබාගැනිමට හැකිවිම ඓතිහාසික තත්තවයක් බව කියති. එම නිසා ශ්‍රි ලංකාව ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්ව තිබෙන බවත් එම තානාපතිවරයා ප්‍රශංසනාත්මකව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමත් නායකයන් රටේ අනාගතය බාරගත් විට, දිගු මනා සැලසුම් රට තුළ ක්‍රියාත්මක කරන විට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ප්‍රසිද්ධ වීම මෙයට හොදම උදාහරණයකි (බ)
බුද්ධිමත් නායකයන් රටේ අනාගතය බාරගත් විට, දිගු මනා සැළසුම් රට තුළ ක්‍රියාත්මක කරන විට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ප්‍රසිද්ධවීම මෙයට හොඳම උදාහරණයකි (නි)
ඉන්දියාව මෙයට අත්සන් නොකළේ තම රටේ ආර්ථිකයට හා ආරක්ෂාවට තර්ජනයක් ලෙස සළකා හා තම රටෙහි තොරතුරු තාක්ෂණය සම්බන්ධ තොරතුරු පද්ධති වලට අන්‍ය රටවල ප්‍රවේශය වැළැක්වීම අරමුණු කරගෙනයි. (නි)
ගහන බෙර පදයට හොදට නටන කොට තමයි හොද හොද සහතික ලැබෙන්නේ.(නදී)
ගහන බෙර පදයට හොඳට නටන කොට තමයි හොඳ හොඳ සහතික ලැබෙන්නේ. (ස)