කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම සතුව තිබූ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL) කොටස් ලක්ෂ 20ක් (2,000,000ක්) විකුණූ බව පවසයි. පසුගිය මාර්තු 11 වැනිදා මෙම අලෙවිය සිදු කර තිබේ.
එහිදී කොටසක් රුපියල් 59.00 ක් බැගින් අලෙවි කර ඇති අතර, ගනුදෙනුවේ වටිනාකම රුපියල් 118,000,000 කි. මෙම අලෙවියත් සමගින්ම DCSL තුළ ඇති මෙල්ස්ටාකෝර්ප් කොටස් ප්‍රතිශතය සියයට 92.40 ක සිට සියයට 92.35ක් දක්වා අඩුව ඇතැයිද සමාගම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd