විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය සතියේ පැවැති පොල් වෙන්දේසියේදී සාමාන්‍ය පොල් මිල ගණන් අඛණ්ඩව තුන්වන සතියටත් පහළ ගිය බවත්, පසුගිය සතියේදී පමණක් සාමාන්‍ය පොල් මිල සියයට 5 ක පමණ ප්‍රතිශතයකින් පහළ ගිය බවත් පොල් සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
පසුගිය සතියේ පැවැති වෙන්දේසියේදී ගෙඩි 1,000 ක සාමාන්‍ය මිල රුපියල් 128,060 ක් වූ අතර පෙර වෙන්දේසියට සාපේක්ෂව පසුගිය සතියේ වෙන්දේසියට ඉදිරිපත් කළ පොල් ගෙඩි ප්‍රමාණයද 302,679 ක් දක්වා පහළ ගොස් ඇත. එසේම පෙර වෙන්දේසියට සාපේක්ෂව පසුගිය සතියේ වෙන්දෙසියේදී අලෙවි වූ පොල් ගෙඩි ප්‍රමාණයද 214,469 ක් දක්වා පහළ වැටී තිබේ. සාමාන්‍ය වෙළෙඳපොළේ පොල් මිල පසුගිය සතියේදී 150 ත් 185ත් අතර විය.
2025 නොවැම්බර් මස 04
91
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොල් මිල අඛණ්ඩව තුන්වැනි සතියටත් පහළ ගිහින්